Monday 8 December 2014

සිහින සොලොසක් මැද....

දඹදිව රාජ්‍ය විචාල කොසොල් රජතුමා නියම රාජ්‍ය පරිපාලකයෙක් බව බොදු ඉතිහාස  පොත් පත සාක්කි දරනවා. දවසේ රාජකීය මෙහෙවර නිමාකර සිරි යහනේ සැතපිලා නිදි සුව විඳිනා සිටිනා විට දුටු අමුතු හීන සහ ඒවාට  බුදු රදුන් දුන්  අර්ථ කතන බොහෝ දෙනෙක් අසා ඇති. කලකට පෙර සහෘදයකුගෙන් ලද විද්‍යුත් තැපෑලකත් තිබුණ අද මුහුණු පොතේ උඩ  පහල යනවිටත් දුටු විස්තරාත්මක සිහින දහසය ඔබ අප සැමගේ දැනුවත් වීම පිණිස පල කරන්න හිතුනා.  එසේම එක්තරා අන්දමකට මෙම සිහින දහසයම විසි හතර පැයම ඔබ අපි අහනවා, දකිනවා, විදිනවා නොවේද? මෙම අපූරු පින්තුර සිත්තම් කළ සහ පලකළ පුද්ගලයන්ට පින්!.

 






 




 


 




1 comment:

  1. පින්වතා9 December 2014 at 00:13

    කාලීන ලිපියක්. හරිම වටිනවා. ස්තුතියි බෙදාගත්තාට

    ReplyDelete