මගේ
තාත්තා බොහොම අපූරු චරිතයක්. සියුම් උපහාසාත්මකව තව කෙනෙක් අසන ගොන් ප්රශ්න වලට පොළොව
පලාගෙන යන්නට සිතෙන ලෙස පිළිතුරු දීමේ කලාව මා අත් පොත් තැබුවේ මගේ තාත්තාගෙන්. මේ එහෙම සිද්දි දෙකක්. මගේ තාත්තාගේ පළමු ගුරු පත්වීම ගාල්ලේ රිච්මන්ඩ් විදුහලේ
උසස්පෙළ පන්තියට. පන්තියේ හිටපු ඇට්ටර කොල්ලෝ ටික තාත්තාව මඩවන්න හිතාගෙන පාඩමට කලින් තාත්තාගෙන් ප්රශ්න කීපයක් අහලා.

තාත්තා
: ආ ළමයෝ මගේ ගම දෙනියාය. එහෙදී මම මීහරක්
පට්ටියක් බලා ගත්තා. මට එතන අවුරුදු කීපයකම අත්දැකීම් තියෙනවා.
කොල්ලෝ
සෙට් එක )(*&^%$#@)(*&^%$ වුනාලු.
මෙහෙම නොන්ඩි වෙලා නැති කොල්ලෝ ටික බැලුවාලු වෙන විදිහක්. ඊට
පස්සේ වෙන කොල්ලෙක් : සර් ගවයා තණ කයි කියන වාක්යයේ බහු වචන වාක්යයය මොකද්ද ?
අලුත්
සර්ව මේ ප්රශ්නයෙන් චක බ්ලාස් කළා කියලා හිතාගෙන කොල්ලෝ ටික මාර සතුටින් බලාගෙන හිටියලු.
ඇයි ළමයෝ ගවයා තx දෙකම
කයි. එකවත් නැද්ද තමුන් AL පන්තියට ඇවිල්ලත්.
පළවෙනි දවසෙන්ම අලුත් සර් මහ අමාරුකාරයෙක් කියලා දැනගත්ත කොල්ලෝ ටික එදායින් පස්සේ සරෙන්ඩර්ලු.
ආදර
තාත්තේ ආයෙත් මේවගේ කතා අහන්න මම ඉස්සරහ පඩියට වෙලා බලාගෙන ඉන්නවා. සත්තයි මේ සංසාරයේ අපි ආයෙත් හමුවෙනවා....
No comments:
Post a Comment